Tuesday, May 20, 2025

General line - 0115112241

රට පුබුදන මහ සමුළුව | විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව (සජීවී )



රට පුබුදන මහ සමුළුව හෙවත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව මේ වන විට මාළිගාවත්ත PD සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙමින් තිබෙනවා.

ජාතික ජන බල වේගයේ නායක  අනුර කුමාර දිසානායකහේ ප්‍රදානයෙන් පැවැත්වෙන මෙම සමුළුවට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද පැමිණ තිබෙනවා.

රට පුබුදන මහ සමුළුව හෙවත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව සජීවී විකාශය පහතින්