Wednesday, May 14, 2025

General line - 0115112241

ඩෙංගු සහ චිකන්ගුන්යා එකවර හිස ඔසවයි



ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. 

මේ හේතුවෙන් උණ රෝගවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු විය යුතු බවයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවේ.