දේශපාලන ප්‍රතිවාදීන් ජාතික ජන බලවේගයට තවදුරටත් අභියෝගයක් නොවන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඇය මේ බව කියා සිටියා.