Saturday, May 24, 2025

General line - 0115112241

12 දෙනෙකුට තුවාල සිදු කරමින් ජර්මනියේ දුම්රිය ස්ථානයක පිහි ප්‍රහාරයක්



ජර්මනියේ, හැම්බර්ග් දුම්රිය ස්ථානය තුළදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

පිහි ප්‍රහාරයට ලක්වූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසනවා. 

කෙසේවෙතත් එම පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත්  පැවසුවේ.