Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයෙන් සහය ඉල්ලපු ලිපියට ඒකාබද්ධ විපක්ෂය පිළිතුරු දුන් ලිපිය මෙන්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වශයෙන් එළඹෙන පළාත් පාලන ඡන්දයේදී  සහයෝගය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන්ට යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලිපියක් එම සාමාජිකයන් විසින් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි