Thursday, May 9, 2024

General line - 0115112241

අනුර ස්වීඩනයේ සංචාරයක




ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේන් උණුසුම් පිළීගැනීමක් ලැබී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්