Friday, May 2, 2025

General line - 0115112241

IPL පිටියේ තරග කරන දෝනි දියණිය සමග පිටියට ඇවිත් කරපු සෙල්ලම (VIDEO)

9797

IPL කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුස්සන් තෝරන පළමු තරගය මුම්බායිහි වන්කඩේ කි‍්‍රඩාංගනයේදි අද (22) පැවැත්වෙනවා. 

ඒ සන්රයිසස් හයිද්‍රබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි. 

මෙම කණ්ඩායම් දෙකම මෙවර අයි පී එල් තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14න් තරග 9ක් බැගින් ජය ගැනීමට සමත්වුණා. 

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ MS දෝනි සිය සිඟිති දියණිය සමග පිටිය මැද සෙල්ලම් කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක් වී තිබුණා. ඒ පෙර පැවැති තරගයක් අතරතුරදීයි.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like