Published
මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙරට ආර්ථීකයට ශක්තියක් වන බව ලංකා සුනිත්‍ය බලශක්ති අධිකරිය පවසනවා.
එහි සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බන්ඩාර මහතා පැවසුවේ හැත්තෑ ලක්ෂයක් පමණ වන විදුලි පාරිභෝගිකයින් වෝට් 8 ක පමණ එක් බල්බයක් පැයක කාලයක් නිවා දැමුව හොත් මෙගාවෝට් 45ක පමණ විදුලි ඉල්ලුමක් අඩු කර ගත වැති බවයි.
මෙවැනි වාතාවරණයක් හමුවේ බලශක්තිය පිරිමැසීමෙන් රටට සවියක් වන ලෙස නෙත් රේඩියෝවද ශ්‍රාවක ඔබෙන් ඉල්ලා සිටිනවා.




