Published
මඩකලපුව දිස්ත්රික්කයේ කෝරලේ පත්තු උතුර වාලච්ඡේන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවාඩිය අති දුෂ්කර ගම්මානයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ විඳින පීඩාවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා.
කුරිරු එල්ටීටීඊ ත්රස්තවාදී සමයේදී ඉතා දුෂ්කර ජීවිත ගත කළ මේ ජනතාවට තවමත් මූණුහුණ පෑමට සිදුව ඇත්තේ ද අතිශය පීඩාකාරී ජිවන රටාවකටයි.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.



