ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා වියට්නාම් ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ටෝ ලැම් ( To Lam ) මහතා  දිවයිනට පැමිණියා .

වියට්නාම් ජනාධිපතිවරයා සමග තවත් 209 දෙනෙකු යුත් දූත පිරිසක් දිවයිනට පැමිණි බවයි  කටුනායක ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ .

ඔවුන්  ඉන්දියාවේ මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට ( Vietnam Air Lines ) අයත් වී.එන්.- 1 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .