Published
ඊත්‍ය් මධ්‍යම රාත්‍රියේ සිදුවූ ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් සංගම් පවසනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා.




