Published
ආනයනික ළුෑණු සඳහා මාස තුනකට පනවා ඇති බද්ද පවතින තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.




