දේශීය ළුෑණු ගොවීන් මුහුණපා සිටින ගැටලු විසඳීමට ආණ්ඩුව අසමත් වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා. මෙම පක්ෂය අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පැවසුවේ ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට පමණක් සහන සලසමින් සිටින බවට ගොවීන් චෝදනා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා.