Published
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පිළිබඳ වහාම රටට හෙළි කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ගිවිසුම් පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි නොකිරීමෙන් හැඟී යන්නේ වත්මන් රජය ඉන්දියාවට යටත් වී ඇති බවයි, එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසුවේ.
කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කළා.