එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා දේශපාලකයින් අතර සිදු කරන සාකච්ඡා සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු කරන සංචාර සම්බන්ධනේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.

මේ, එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා.