Published
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද දහවල් වනවිට මුලතිව් සිට කිලෝ මීටර් 20ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය අද පස්වරුවේ මුලතිව් ආසන්න වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 04.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා.




