Published
ආපදාවලින් පීඩාවට පත්වූ ජනතාවට මහන සැලසීම සඳහා මල්වතු, අස්ගිරි උභය පාර්ශව සහ ශ්‍රී දළදා මාළිගාව එක්ව සුබසාධන අරමුදලක් ආරම්භ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.
මේ අතර තමාට පෙර රට යන තේමාව ඔස්සේ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයද ආපදාවට පත්වූවන්ට සහන සැලසිමේ සහන මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සහකාර ලේකම් දිනේෂ් කුමාරනායක මහතා




