Published
යුක්රේන ඩ්රෝන ප්රහාරයක් හේතුව රුසියාවේ උෆා (Ufa) නගරයේ පිහිටි බෂ්නෙෆ්ට්-නොවොයිල් (Bashneft-Novoil) තෙල් පිරිපහදුවේ ගින්නක් හටගෙන තිබේ.
අද උදෑසන එහි පිපිරීම් කිහිපයක් ඇසුණු බවයි විදෙස් මාධ්ය වාර්තා කර තිබෙන්නේ. ඊයේ රාත්රි ආශ්රිත ප්රදේශයේ ඩ්රෝන අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද එසේ තිබියද උදෑසන ප්රහාරය සිදුව ඇති බවද විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්.
තෙල් පිරි පහදුවට අමතරව කර්මාන්තශාලා දෙකකටද ප්රහාර එල්ල වී ඇතැයි වාර්තා වනවා.



