Published
කැළණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙවා.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ ගින්න නිවීම සදහා ගිනි නිවීම් රථ 03 ක් සමග ගිනි නිවන භටයන් 13 දෙනෙකු එම ස්ථානයට කඩිනමින් යොමු කළ බවයි.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ.



