Published
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධාන කරන “නින්නාද ” මාධ්‍ය දිනය අද පැවැත්වෙනවා.
ඒ, අරලිය ගහ මන්දිරයේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගී වන බවයි විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා සඳහන් කළේ.
අද පැවැත්වෙන මාධ්‍ය දිනයේ සුවිශේෂිතා පිළිබඳ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය ඒකකයේ සභාපති ඉමේෂ් ශෙහාර මෙලෙස අදහස් පළ කළා.




