තලවතුගොඩ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පාරේ පිහිටි මොනාච් ඉම්පීරියල් හෝටලයේ ගින්නක් හටගන්න තිබෙනවා

කෝට්ටේ නගර සභාව සහ කොළඹ නගර සභාව ගිනි නිවන රථ එක්ව ගින්න නිවා දැමීමට උත්සාහ කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ