Published
සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 100කින්.
කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල ගණන් රුපියල් 2,200ත් 2,350ත් අතර වනවා.



