Published
ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
රජයේ කාර්යාලවල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්.
අදාළ මාර්ගෝපදේශමාලාව පහත දැක්වේ.






