Published
දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහායි.
ඒ සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත්තේ
මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගෙන තිබු අතර අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරීන් බඳවා ගෙන තිබුනා




