Published
සතියක කාලයක් සඳහා පෙට්‍රල් වාහනවලට ඉන්ධන නිකුත්කිරීමේ QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.
ඒ, උත්සව සමය හේතුවෙන්.
ඒ අනුව එම සහනය අද (11) සිට අප්‍රේල් 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.




