Published
අලි මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ අනුව ඊට විසඳුම් ලබා දීමට ඇති ගැටලුවලට ද විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
වගාවන්ට වෙනත් සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් ද ඉදිරියේදී කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවා.