Published
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කර තිබෙනවා
ඒ පීඩාකාරී "දිට්වා" සුළි කුණාටුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත, එක්සත් ජනපද රජය විසින් සැපයූ ත්‍යාගශීලී මානුෂීය සහාය සඳහා ස්තූතිය ප්‍රකාශ කරමින්.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා වෙත නත්තල් දිනයට පෙරදා යොමු කළ ලිපියේ සිංහල පරිවර්තනය පහතින්



