අපේ ජනබල පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ජන බලවේගය පුමුඛ වත්මන් ආණ්ඩුව වෙත සිය සම්පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියළු මැතිවරණ වලදී අප පක්ෂයේ සහයෝගය ජාතික ජනවේගය වෙත ලබාදිමටද තරණය කර තිබෙන බව අපේ ජනබල පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

අපේ ජනබල පක්ෂය නිකුත් කල නිවේදනය පහතින්