Published
මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරන්න බැරිද? මත්ද්‍රව්‍ය ජාලය කොතරම් ශක්තිමත්ද? අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති චන්දිම කොඩිතුවක්කු මහතා සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා.
මත්ද්‍රව්‍ය ජාලයේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේ මෙලෙසයි.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවේදී හැසිරෙන ආකාරය ද අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති චන්දිම කොඩිතුවක්කු මහතා පැහැදිලි කළා.



