මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර එම බන්ධනාගාරයේ ගැටුම හටගත් දෙවන දිනයේ බන්ධනාගාර කවුළුවෙන් ඇතුළට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට උසස්වීමක් ලබාදීමටද දැන් යෝජනා වී ඇතැයි වාර්තා වනවා.

එම තොරතුරුද ඇතුළත් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.