Published
සුව සැරිය ගිලන් රථ සේවය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
එම ගිලන් රථ සේවය සඳහා ආණ්ඩුව ගෙන ඒමට යෝජනා කර ඇති විවිධ වෙනස්කම්වලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පළ කළා.