ජනශක්ති ෆයිනෑන්ස්, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව ගමනක ඇරඹුම සටහන් කර තිබෙනවා.

ඒ, ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම් නාමය ජනශක්ති ෆයිනෑන්ස් ලෙස පරිවර්තනය කරමින්.

මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි ප්‍රධාන නිලධාරී ගාමික ද සිල්වා මහතා.