Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට සිට ආරම්භ වනවා.
ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පිරිශ්‍රයේදීයි.
ලබන ඔක්තෝමිබර් 06 වනදා තෙක් පොත් ප්‍රදර්ශනය පැවැත් වීමට නියමිතයි.
ඊට ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයින්ගේ සංගමයේ සභාපති දිනේශ් කුලතුංග මහතා.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.



