හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පැමිණ තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.