Thursday, May 16, 2024

General line - 0115112241

වරකාගොඩ ප්‍රදේශයේද විස නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට




වරකාගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් භාවිතයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු රෝහල්ගත කිරීමේ සිද්ධියට අදාළව මත්පැන් අලෙවි කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.