Sunday, May 19, 2024

General line - 0115112241

දේශපාලඥයන්ට චෝදනාවක්




ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ සිට දේශපාලන පක්ෂ කටයුතු කළයුතු බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ දේශපාලන පක්ෂ එලෙස කටයුතු කරන තාක්කල් දේශපාලඥයින්ද ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි. 


මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම අදහස් පළකළා.