Sunday, May 19, 2024

General line - 0115112241

පළමුවන විජයබා රාජ්‍ය සමයේ ශ්‍රී පාදය වන්දනා කලේ කෙසේද ?




පළමුවන විජයබා රාජ්‍ය පාලන සමය හා එම කාලසීමාවේ ශ්‍රී පාද වන්දනා ඉතිහාසය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ විකාශ වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාට ලක්කෙරුණා.

මේ එම වැඩසටහන එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

.
ශ්‍රී පාද වන්දනා ඉතිහාසය පිළිබඳ තොරතුරු රාශියක් හෙළිකරන අඹගමුවේ සෙල්ලිපිය සම්බන්ධයෙන්ද මාහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී අදහස් පළකළා.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.