නවකවදය ගැන අගමැතිනියගෙන් රතු එළියක්

විශ්වවිද්‍යාල සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. කෙසේවෙතත් ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් ලබා නොදෙන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. Neth Sound · HARINI 01 වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය … නවකවදය ගැන අගමැතිනියගෙන් රතු එළියක්