විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලුත් වැඩක්

විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කර්යංශයේ අංශ 11ක් සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත රැගෙන ගිය බවයි එම කාර්යංශය පැවසුවේ. ඒ අනුව, එම අංශ ප්‍රධාන කාර්යාලයට ආසන්නයේ, බත්තරමුල්ල, ගනහේන, අංක 465 දරණ ස්ථානයේ එනම් සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. නව … විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලුත් වැඩක්