එංගලන්ත – ඉන්දියා අවසන් ටෙස්ට් තරඟයේ තීරණාත්මක දිනය අදයි

එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනයට තරඟය නතර කරන විට ලකුණු 374ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටිනවා. ඒ ඉන්දීය කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා ලබාගත් ලකුණු 396ට පිළිතුරු වශයෙන්. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා … එංගලන්ත – ඉන්දියා අවසන් ටෙස්ට් තරඟයේ තීරණාත්මක දිනය අදයි