Nisal Sadaruwan

හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් ගැන ගත් තීරණය

හිටපු පොලිස් නිලධාරීන් 500 දෙනෙකු ඔවුන් දැරූ තනතුර අතහැර ගියා සේ සලකන බවට පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. එහි පිටපත් අදාළ අංශ වෙතද යොමු කර තිබෙනවා. එලෙස තනතුර අතහැර ගියා සේ සලකන පොලිස් නිලධාරීන් 500 දෙනා පොලිස් කොස්තාපල්වරුන් හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් ගැන ගත් තීරණය

විපක්ෂයේ විවේචනවලට ආණ්ඩුව දුන් උත්තරය

රටේ ආර්ථිකය ශක්තිමත් නම් පැල්වත්ත සහ සෙවනගල සීනි සමාගම් රැක ගැනීමට නොහැකි මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ආණ්ඩුව තවදුරටත් ජනතාව මුලා කරන බවයි මොණරාගල ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ. Neth Sound · SAJITH 01 කෙසේවෙතත් විපක්ෂය, කොතෙකුත් විවේචන සහ උද්ඝෝෂණ කළද ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කැප වී කටයුතු කරන විපක්ෂයේ විවේචනවලට ආණ්ඩුව දුන් උත්තරය

මේ අවුරුද්දේ රාජ්‍ය සේවයට අලුතෙන් එක්වන පිරිස

රාජ්‍ය සේවය සඳහා මෙම වසරේදී අලුතෙන් 30,000ක් බඳවා ගන්නා බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. වර්තමානයේද ආර්ථික වශයෙන් රටේ අඩුපාඩු පැවතියද ජනතාව වෙනුවෙන් මේ වන විටත් යම් සහන ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. Neth Sound · LAL KANTHA 01 අතරමැදි කන්නයේ මුං වගා කිරීමේ “පුනරුදයට අරුණළු” ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට එක්වෙමින් විෂයභාර මේ අවුරුද්දේ රාජ්‍ය සේවයට අලුතෙන් එක්වන පිරිස

ඩිජිටල් ගනුදෙනු ගමට ගියාද?

ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසුවද ඒ හරහා ගනුදෙනු කිරීමේ අඩුවක් දක්නට ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් බැහැරව තවදුරටත් මුදල් හා නෝට්ටු භාවිතය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ. Neth Sound · NANDALAL 01 ඒ අනුව ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා සේම ඒ හා සමානවම බැංකු හා ඩිජිටල් ගනුදෙනු ගමට ගියාද?

රිතික් රොෂන් කටුනායකට

ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දින සවස පැමිණ තිබෙනවා සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ ඔවුන් අද දින සවස 05.10 ට ඉඉන්දියාවේ සිට VTNSG දරන විශේෂ ගුවන් යානයෙන් රිතික් රොෂන් කටුනායකට

අනුරාධපුරයේ හිටි හැටියේ විදුලි කප්පාදුවක් නිසා ජනතාව පිඩාවට

අනුරාධපුරය, යාපනය හන්දිය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අද උදෑසන සිට පස්වරුව වන තෙක්ම පීඩාවට පත්ව සිටියා. ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරුණු විදුලි කප්පාදුවක් හේතුවෙන්. පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා එලෙස විදුලිය කප්පාදු කර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවලට පැමිණි විදේශිකයන්, අටමස්ථානය වන්දනා කිරීමට පැමිණි සැදැහැවතුන්, විවිධ අවශ්‍යතා හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමිණි ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින්ද අනුරාධපුරයේ හිටි හැටියේ විදුලි කප්පාදුවක් නිසා ජනතාව පිඩාවට

හුංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හුංගම, පිංගම ප්‍රදේශයේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි හුංගම පොලීසිය සඳහන් කර සිටියේ අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී තිබෙනවා බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම හුංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ජූලි මාසයේ රේගුවෙන් වාර්තාවක්

ඉතිහාසයේ එක් මාසයක් තුළ ශ්‍රී ලංකා රේගුව එකතු කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 231ක් ලබා ගැනීමට පසුගිය ජූලි මාසයේ හැකිවූ බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූලි මාසයේ තිස් එක් වෙනිදා වන විට එකතු කළ යුතු ආදායම ඉක්මවා රුපියල් බිලියන 116ක් ඉදිරියෙන් පසුවන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ. Neth Sound · ජූලි මාසයේ රේගුවෙන් වාර්තාවක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹන්පිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටළුවක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹන්පිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටළුවක් පිළිබඳව නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ජලය බෙදා හැරීම සිදු වුවත් ශ්‍රී සරණපාල මාවතේ ජනතාවට ජලය නොලැබෙන බවයි ඔවුන් කියා සිටින්නේ. Neth Sound · NETHSARAYA 0802 ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹන්පිටිය ප්‍රදේශයේ ජනතාව මුහුණපා සිටින ගැටළුවක්