Nisal Sadaruwan

රුසියානු හිටපු ජනපතිගේ ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප් දුන් නියෝගය

රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ, න්‍යෂ්ටික සබ්මැරීන දෙකක්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට අමෙරිකානු ආරක්‍ෂක බලධාරීන්ට නියෝග කරමින්. දිමිත්‍රි මෙද්වෙදෙව් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මොස්කව්හි අවසාන විසඳුම සෝවියට් යුගයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතු බවටයි. එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස අමෙරිකාවේ රුසියානු හිටපු ජනපතිගේ ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප් දුන් නියෝගය

ජන සමාජයේ ඇති සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපී කරණයට ලක් කරනවා – විපක්ෂ නායක

අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන අද ජේවීපී කරණයට ලක් වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා යෞවන සමාජ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අතකොලු බවට පත් කර ගන්න කූඨ ක්‍රියාදාම රාශියක් ගෙන යන බවත් ඊට අමතරව ගමේ නගරයේ පිහිටුවන සිවිල් ආරක්ෂක ජන සමාජයේ ඇති සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපී කරණයට ලක් කරනවා – විපක්ෂ නායක

දෙවිනුවර විෂ්ණු දේවාලයේ පළමු පේළි පෙරහැර පස්වරුවේ

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු පේළි පෙරහැර අද පස්වරු 06ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන 08 වනදා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන බවයි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ, ආරච්චිගේ තිළිණ මධුශංක මහතා පැවසුවේ. Neth Sound · DEVINUWARA THILINA 01 768 වන වරට දෙවිනුවර උත්පලවන්න දෙවිනුවර විෂ්ණු දේවාලයේ පළමු පේළි පෙරහැර පස්වරුවේ

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකුට වැඩ වරදී

ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු ලෙසට පෙනී සිටි රූපවාහිනී සහ ගුවන් විදුලි අලුත්වැඩියා ශිල්පියෙකු දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දංඕවිට පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ඔහුට විරුද්ධව තිබූ බව කියන රථ වාහන නඩුවක් සම්බන්ධව සොයා බැලීම සඳහා සැකකරු දංඕවිට පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකුට වැඩ වරදී

රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරන්න ආණ්ඩුව කළ යුතු දේ

රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරුන් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන අඩුපාඩුකම් නිවැරදි කළ යුතු බවත් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සම්පත් මිරෙන්චිගේ මහතා පැවසුවේ එම අඩුපාඩු නිවැරදි කර ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම වෘත්තිකයන්ද එක් කර ගන්නා ලෙසට රජයෙන් රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරන්න ආණ්ඩුව කළ යුතු දේ

මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඇමරිකාවේ වෙඩි තැබීමකින් හතරක් මරුට

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොන්ටානා ප්‍රාන්තයේ අවන්හලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු සොයා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. මේ වන විට සැකකරු හදුනාගෙන ඇති අතර ඔහුගේ ඡායා රූපයක් ද මාධ්‍යට නිකුත් කිරීමටයි ඇමරිකාවේ වෙඩි තැබීමකින් හතරක් මරුට

මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද වියළි ඉඟුරු සහ එන්නත් තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද වියළි ඉඟුරු සහ එන්නත් තොගයක් කල්පිටිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය – ඒත්තාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී සිදුකළ වැටලීමකදීයි. එහිදී පොලිතින් උර 14ක අසුරා තිබූ වියලි ඉගුරු කිලෝ ග්‍රෑම් 490ක් සහ එන්නත් පෙට්ටි 03ක් සොයාගෙන තිබෙනවා. කිලෝ ග්‍රෑම් 35ක් බර එම එන්නත් ආතරයිටිස් සහ සමේ රෝග සඳහා මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද වියළි ඉඟුරු සහ එන්නත් තොගයක් අත්අඩංගුවට

ට්‍රම්ප්ගේ බදු තීරණයෙන් ලෝක ආර්ථිකය සෙළවෙයි

අමෙරිකාව පැනවූ තීරු බදු හේතුවෙන් ලෝක ආර්ථිකය අර්බුදයකට පත්ව තිබෙනවා. ඒ, යුරෝපයේ සහ ආසියාවේ පමණක් නොව අමෙරිකාවේද කොටස් වෙළඳපොළ පහත වැටීම හේතුවෙන්. යුරෝපයේ බොහෝ රටවල මෙන්ම ජර්මනියේද එක්සත් රාජධානියේද කොටස් වෙළඳපොළ පහත වැටී තිබෙනවා. ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදනයෙන් පසු පළමුව පහත වැටුණේ ආසියානු වෙළඳපොළයි. ජපානයේ මෙන්ම ඕස්ටේ්‍රලියාවේද කොටස් වෙළඳපොළ පහත වැටී තිබෙනවා. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්‍රම්ප්ගේ බදු තීරණයෙන් ලෝක ආර්ථිකය සෙළවෙයි