කරළියට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තවත් උණුසුම් වී තිබෙනවා. ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සමගින්. පසුගිය කාලය පුරාම රටේ කතාබහට ලක් වූ මාතෘකාවක් තමයි අමෙරිකානු තීරුබද්ද. ශ්‍රී ලංකාවට පනවා තිබූ එම බද්ද සියයට 20 ක් දක්වා අඩු කිරීමට අමෙරිකාව ගනු ලැබූ තීරණයත් සමග තීරු බද්ද ගැන … කරළියට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප