කැරම්බෝඩ් නඩුවට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා බලරහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද … කැරම්බෝඩ් නඩුවට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි