කටමැද දෙඩීමේදී ප්‍රවේසම් වන්නැයි රුසියාව ට්‍රම්ප්ට කියයි

න්‍යෂ්ඨික බලය සම්බන්ධයෙන් කටමැද දෙඩීමේදී ප්‍රවේසම් වන්නැයි රුසියාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා තිබෙනවා. ඒ, රුසියාව ආසන්නයේ න්‍යෂ්ඨික සබ්මැරීන නැවත ස්ථානගත කිරීසමට නියෝග කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. රුසියාවට එරෙහි න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව සියලු දෙනා ප්‍රවේසම් විය යුතු බවයි රුසියාවේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා ඇත්තේ. අමෙරිකාව … කටමැද දෙඩීමේදී ප්‍රවේසම් වන්නැයි රුසියාව ට්‍රම්ප්ට කියයි