Nisal Sadaruwan

ඉන්දු ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් බල රහිතකරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්පභ කෙරේ

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් ඉන්දු ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් බල රහිතකරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්පභ කෙරේ

ගමන් බලපත්‍ර සහ මත්පැන් බෝතල් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ජාවාරම්කරුවන් දෙදෙනෙකු සහ ගමන් ගත් වෑන් රථයක් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් වෑන් රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබූ අන්සතු ගමන් බලපත්‍ර 35 ක් ද සොයා ගැනීමට සමත් වී තිබේ . මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුව 22 හැවිරිදි ගමන් බලපත්‍ර සහ මත්පැන් බෝතල් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා යළි රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අගෝස්තු මස 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔක්කම්පිටිය, ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් මාසිකව රුපියල් 50,000ක මුදලක් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා යළි රිමාන්ඩ්

ජනපති යන එන හෝටලයක් ළඟ නිවසකින් හක්කපටස් සොයාගැනීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයට පැමිණෙන ඇතැම් අවස්ථාවලදි යන එන පෙරමියන්කුලම, පන්කුලම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ නිවසක තිබී සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය අඩංගු හක්කපටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අනුරාධපුර පොලීසිය විසින්. අනුරාධපුර, පෙරමියන්කුලම, පන්කුලම ප්‍රදේශයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය අඩංගු හක්කපටස් නම් සතුන් ඝාතනය ජනපති යන එන හෝටලයක් ළඟ නිවසකින් හක්කපටස් සොයාගැනීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

යේමනයේ බෝට්ටුවක් පෙරළී 50ක් මරුට

යේමනයේ වෙරළට අසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය සංක්‍රමණිකයන් ගණන 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 74 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. යේමනයේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සඳහන් කලේ අදාළ බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු බේරාගෙන ඇති බවයි. අනතුර සිදු වන අවස්ථාවේදී එම බෝට්ටුවේ පුද්ගලයන් 150 ක් පමණ යේමනයේ බෝට්ටුවක් පෙරළී 50ක් මරුට

ගම්පහ මාර්ග 06ක පෞද්ගලික බස් වර්ජනයක්

බස් නැවතුම්පොළක් මුල් කරගනිමින් ගම්පහ පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරත වනවා. ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සී වී ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පහ මාර්ග 06ක බස් රථ සේවකයින් එම වර්ජනයට එක්ව සිටින බවයි. සිය නියෝජිතයින් පිරිසක් මේ වන විට බලධාරීන් සමග සාකච්ඡාවකට එක්ව සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

තීරණයක් ගන්න අද රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයි

ගැටලු මතුව ඇති ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුමක් ලබා නොදුනහොත් ඊට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රට පුරා සිටින සිය නියෝජිතයින් රැස් වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ. ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් එම තීරණයක් ගන්න අද රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයි

කරළියට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තවත් උණුසුම් වී තිබෙනවා. ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සමගින්. පසුගිය කාලය පුරාම රටේ කතාබහට ලක් වූ මාතෘකාවක් තමයි අමෙරිකානු තීරුබද්ද. ශ්‍රී ලංකාවට පනවා තිබූ එම බද්ද සියයට 20 ක් දක්වා අඩු කිරීමට අමෙරිකාව ගනු ලැබූ තීරණයත් සමග තීරු බද්ද ගැන කරළියට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන බස් රථ මගීන් මුහුණපාන ගැටළුවක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන බස් රථ මගීන් මුහුණපාන ගැටළුවක් ගැන අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා ගාල්ල නගරයෙන් ගමන් ආරම්භ කරන ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධිවේගී මාර්ග බස්රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශපත්‍ර ලබා දී කොන්දොස්තර මහත්වරුන් නැවත තවත් බස්රථ වල මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිසා අපහසුතාවන්ට ලක්වූ මගීන් කරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන බස් රථ මගීන් මුහුණපාන ගැටළුවක්