Nisal Sadaruwan

කොළඹ කොටස් වෙළඳපොළෙන් මිනිත්තු 10දී තවත් වාර්තාවක්

සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් වී තිබෙනවා. අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී මිනිත්තු 10ක් වැනි කාලයක් තුළ මෙම අගය ඉක්මවා ගොස් ඇත්තේ. ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණා .

ඇමතිවරුන්ගේ හොර වැඩ ලේකම්වරු කරන හැටි මෙන්න

ඇමතිවරුන්ගේ හොර වැඩ ලේකම්වරු කරන හැටි ලංකාවේ ප්‍රකට ලේකම්වරු දෙදෙනෙක් අනාවරණය කර තිබෙනවා ඒ නෙත් එෆ් එම් සිවුවෙනි මානයට සහබාගි වෙමින් ඔවුන් දෙදෙනා සිදුකළ සම්පුර්ණණ කතාව පහතින්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියේ සැකකරුවකුගේ ඇප ඉල්ලීම් කල් යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියේ සැකකරුවකුගේ ඇප ඉල්ලීම් කල් යයි

නීතිවිරෝධීව ගෙන්වූ බීඩි කොළ, කහ සහ ඉඟුරු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ, වියළි කහ සහ වියළි ඉඟුරු සමග සැකකරුවෙකු නොරොච්චෝලය, කරඹ මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත නොරොච්චෝලය පොලීසියේ නිලධාරීන් පිරිසක් එම මාර්ග බාධකය අසලදී ලොරි රථයක් නවතා සිදු කළ වැටලීමකදීයි. එහිදී බීඩි කොළ කිලෝ 309යි ග්‍රෑම්100ක්, වියළි කහ කිලෝ 65ක්, වියළි ඉඟුරු කිලෝ 537යි ග්‍රෑම් නීතිවිරෝධීව ගෙන්වූ බීඩි කොළ, කහ සහ ඉඟුරු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මාරවිල මනුෂ්‍ය ඝාතනයක්

මාරවිල, මුදුකටුව වෙරළ තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි මාරවිල පොලීසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු මාරවිල මනුෂ්‍ය ඝාතනයක්

පියා කැපූ වැසිකිළි වළකට වැටී අවුරුදු 08ක දරුවෙක් ජීවිතක්‍ෂයට

පියා විසින් කපා තිබූ වැසිකිලි වළකට වැටීමෙන් 08 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි තෙවන වසරේ අධ්‍යාපනය ලැබූ දරුවෙක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ. අඩි 06ක් පමණ ගැඹුරකින් යුත් එම වළ වැසි ජලයෙන් පිරි තිබි ඇති අතර ඒ අසළින් ගමන් කිරිමට තැත්කල දරුවා වළට වැටෙන්නට ඇති පියා කැපූ වැසිකිළි වළකට වැටී අවුරුදු 08ක දරුවෙක් ජීවිතක්‍ෂයට

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවක් කල් යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවක් කල් යයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ආශිර්වාද පතා පිංකමක්

අමෙරිකාව විසින් ලංකාවට පැන වූ බදු 44% සිට 30% දක්වාත් පසුව 20% දක්වාත් අවම කර ගැනීමට ජනපතිගේ උපදෙස් මත අදාළ මෙහෙයුම දියත් කළ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ආශිර්වාද පතා පිංකමක් අමෙරිකාවේ දී පවත්වා තිබුණා. ඒ වොෂින්ටන් DC විහාරයේදියි. එම පිංකම උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක හා එම විහාරාධිපති මහරගම ධමිම සිරි නාහිමි අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ආශිර්වාද පතා පිංකමක්

රුසියාවේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර

රුසියාවේ නොවොකුයිබයි ෂෙව්ස්ක් ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලට යුක්‍රේනය වගකිව යුතු බවයි රුසියාව චෝදනා කරන්නේ. ඩ්‍රෝන යානයේ සුන්බුන් තෙල් පිරිපහදු සංකීර්ණයේ ගැටීමෙන් එහි ගින්නක්ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 127 දෙනෙකු යොදවා ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා රුසියාවේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර