ලෝක කුසලානයට ක්‍රීඩකයින් තෝරන ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්කොන් තරඟාවලියට කණ්ඩායම් නම් කෙරේ

2026 ලෝක කුසලානය සහ සිම්බාබ්වේ තරඟ සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට සංවිධානය කරන තුන්කොන් විස්සයි 20 තරඟාවලියට අදාළ කණ්ඩායම් තුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. එම කණ්ඩායම් තුන නිල්, කොළ සහ අළු ලෙස නම් කර තිබෙන අතර අළු කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නිත්‍ය එක්දින හා විස්සයි 20 නායක චරිත් අසලංකට නම් කර … ලෝක කුසලානයට ක්‍රීඩකයින් තෝරන ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්කොන් තරඟාවලියට කණ්ඩායම් නම් කෙරේ