Nisal Sadaruwan

ජනපති වරප්‍රසාද අඩුවෙද්දී මන්ත්‍රී විශ්‍රාම වැටුපට වෙන දේ

පවතින දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල අදත් විවිධ අදහස් පළ වුණා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩුකිරීමට ගත් තීරණය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්ද අහෝසි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. Neth Sound · WASANTHA 02 වර්තමාන රජය ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් අත්තනෝමතික තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා ජනපති වරප්‍රසාද අඩුවෙද්දී මන්ත්‍රී විශ්‍රාම වැටුපට වෙන දේ

රට පනින්න හැදූ කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෙකු කටුනායකදී කොටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙගේ සමීපතම ගෝලයෙකු වන “ගම්පහ දේවා” නැමැත්තා තායිලන්තය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. ඔහු අද උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. රට පනින්න හැදූ කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෙකු කටුනායකදී කොටු

ගන්දර වෙඩි තැබීම පාතාල කොන්ත්‍රාත්තුවක් – තොරතුරු රැසක් අනාවරණ වෙයි

මාතර ගන්දර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ලද තොරතුරු ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දෙහිගෙදර බාලේ’ නැමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගන්දර වෙඩි තැබීම පාතාල කොන්ත්‍රාත්තුවක් – තොරතුරු රැසක් අනාවරණ වෙයි

2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට ඉදිරියේදී වෙන දේ

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු අවසාන දිනය 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට ඉදිරියේදී වෙන දේ

කෙහෙල්බද්දර පද්මෙ ගෙ ගෝලයෙකු කටුනායක දී අත් අඩංගුවට 

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නැමැත්තා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ගම්පහ දේවා නැමති අය අද දින උදෑසන 08.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 406 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙම කෙහෙල්බද්දර පද්මෙ ගෙ ගෝලයෙකු කටුනායක දී අත් අඩංගුවට 

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අදත් භූමිකම්පාවක්

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අදත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා රික්ටර් මාපකයේ 7.0ක මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටවුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් යෝජනාවක් අනුව මෙම සේවය අත්හිටුවිම ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලිම සදහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටවුයි

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක

අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන බවත් මේ පිරිපුන් පුරවැසියා නිර්මාණය කරනවා නම් අධ්‍යාපන ක්‍රමයේ සෘජු සම්බන්ධතාවක් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළෙ ඉල්ලුම සැපයුම හා තිබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විවිධ ක්ෂේත්‍ර හා වෘත්තීන්ට ගැලපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නට හැකි විය යුතු බවත් සහනාධාර මත යැපෙන්නේ නැති උසස් පුරවැසියකු බිහි විය යුතු බවත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි – විපක්ෂ නායක

සාදයක් අතරතුර ගැටුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

ත්‍රිකුණාමලය, උතුරු වෙරළ මාර්ගයේදී පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි ක්‍රිෂ්ණා මාවත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි මේ වන විට සිදු සාදයක් අතරතුර ගැටුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට