කල් ඉකුත් වූ බිත්තර හඳුනාගන්නේ කෙසේද?

බිත්තර අලෙවියේදී කල් ඉකුත් වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට සිය නීති රෙගුලාසිවලට මෙතෙක් ඇතුළත්ව නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පුලින රණසිංහ මහතා පැවසුවේ වෙළඳපොළේ අලෙවි කෙරෙන බිත්තර සාමාන්‍යයෙන් දින 14ක කාලයක් තබාගත හැකි බවයි. Neth Sound · PHI RANASINHA 02 වෙළඳපොළේ සිල්ලරට අලෙවි කරන බිත්තර කල් ඉකුත් … කල් ඉකුත් වූ බිත්තර හඳුනාගන්නේ කෙසේද?